27.8 C
Colombo
Thursday, August 28, 2025

X-PRESS PEARL නෞකාව ගිලෙන්නට පටන් ගනී…තෙල් කාන්දුවක් ගැන අනතුරු ඇඟවීමක්…

Published:

X-PRESS PEARL නෞකාව මේ වන විට මුහුදේ ගිලෙමින් පවතී. එය සම්පුර්ණයෙන්ම ගිලෙන්නට පෙර ශ්‍රී ලංකාවෙන් හැකිතාක් දුරට ඇදගෙන යෑමට මේ වන විට ක්‍රියා කරමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

මෙහි තෙල් කාන්දුවක් සිදුවීමේ අවදානම ක් පවතී. එසේ වුවහොත් දික්ඕවිට සිට මිගමුව, කැපුම්ගොඩ දක්වා තෙල් විසිරීමක් සිදුවිය හැකි බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වරාය අධිකාරිය සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එක්ව නැව දියඹට ඇදගෙන යෑම සිදු කරමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img