23.9 C
Colombo
Tuesday, January 13, 2026

ලොව ප්‍රකට චිම්පන්සි පර්යේෂිකා ජේන් ගුඩෝල් මිය යයි

Published:

චිම්පන්සියන් පිළිබඳ අධ්‍යයන සහ ගවේෂණ සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධියට පත් විද්‍යාඥවරියක වූ ජේන් ගුඩෝල් මියගොස් තිබෙනවා.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 91ක්.

අසමසම විද්‍යාඥවරියක් ලෙස සැලකෙන ජේන් ගුඩෝල්, වසර ගණනාවක් පුරා අප්‍රිකාවේ ටැන්සානියාවේ ගොම්බේ ඇළ ජාතික වනෝද්‍යානයේ චිම්පන්සීන්ගේ හැසිරීම් සහ සමාජ ව්‍යුහය පිළිබඳව කළ ක්ෂේත්‍ර අධ්‍යයනයන් ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වුණා.

ඇයගේ මෙම ගවේෂණයන් හරහා මිනිසුන් සහ චිම්පන්සීන් අතර ඇති සබඳතා පිළිබඳව පැවති මතවාදයන් වෙනස් කිරීමට මෙන්ම සත්ත්ව විද්‍යාව පිළිබඳ ක්ෂේත්‍රයේ නව මානයන් විවර කිරීමට ද සමත් වුණා.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,984FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img