31.7 C
Colombo
Friday, February 27, 2026

ලෝක මද්‍යසාර නිවාරණ දිනය අද

Published:

ලෝක මද්‍යසාර නිවාරණ දිනය අදට යෙදී තිබෙනවා.

මද්‍යසාර භාවිතය නිසා වසරකට ලොව පුරා මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් මිය යනwaa.

දිනකට ශ්‍රී ලාංකිකයන් 40කට වැඩි සංඛ්‍යාවක් එමගින් වැලදෙන රෝගාබාධ නිසා අකාලයේ මරණයට පත්වන බව ද සඳහන්.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සිදුකළ අධ්‍යනයකට අනුව 2023 වන විට ලංකාවේ මධ්‍යසාර භාවිතය නිසා සිදු වූ සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 237 ක්.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img