29 C
Colombo
Sunday, January 18, 2026

Wild Cookbook චරිත් සිල්වා Forbes Under 30 Asia ලැයිස්තුවට

Published:

2025 Forbes Under 30 Asia ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය YouTube නිර්මාණකරුවෙක් වන Wild Cookbook හි චරිත් සිල්වා ඇතුළත් වී තිබේ.

Forbes 30 Under 30 ලැයිස්තුව යනු Forbes සඟරාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන, විවිධ ක්ෂේත්‍රවල අවුරුදු 30 ට අඩු කැපී පෙනෙන පුද්ගලයින් ඇතුළත් ලැයිස්තුවකි.

Wild Cookbook YouTube නාලිකාව පසුගියදා Subscribers මිලියන 10 සීමාව ඉක්මවා යාමට සමත් වූ අතර,  එම සීමාව ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ පළමු YouTube නාලිකාව වන්නේ ද Wild Cookbook YouTube නාලිකාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,009FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img