පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා .
ඒ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය විසින් .
නාමල් රාජපක්ෂට වරෙන්තු නිකුත් කර ඇත්තේ විභාග වන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.
හෙට (29) දිනයේ මෝසමක් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ .