උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පොළොන්නරුව, මඩකළපුව අම්පාර, මොණරාගල හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු ” මට්ටමක පැවතිය හැකි බව එහි සඳහන්.
ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් උණුසුම් කාලගුණය පවතින අවස්ථාවල කටයුතු කරන ලෙස දන්වා ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.




Alright lads, gave x888bet a whirl. User experience is alright, they could do with some design changes, though. Here’s the link in case anyone wants to give it a go: x888bet
Hey guys, just signed up with v9betxa! Heard they’ve got some great odds. Fingers crossed for some wins tonight!