ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.
එය අද (03) රාත්‍රී 11 දක්වා වලංගුයි.
ඒ අනුව උතුරුමැද, නැගෙනහිර, ඌව පළාත් සහ වවුනියාව, මුලතිව් දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු ඇති විය හැකි බවට දැනුම් දී තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇ.ති විය හැකියි.
අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.




KKwinbet! Double the ‘K’, double the win maybe? Who knows! Definitely curious now… what’s their specialty? Good for sports? Casino games? kkwinbet
Heard a little about cc6c1. Gonna check out, not excited to see what this is bringing to the plate. Get in here: cc6c1