28.4 C
Colombo
Sunday, July 6, 2025

UNP, SJB, SLPP හිටපු මැති ඇමතිවරුන්ට අපරාධ කල්ලි 10 ක් සමඟ සෘජු සම්බන්ධතා

Published:

එක්සත් ජාතික පක්ෂය,  සමගි ජන බලවේගය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍යවරුන්,  නියෝජ්‍ය අමාත්‍යවරුන්,  පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා දැනට සිටින දේශපාලන චරිත ප්‍රබල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 10 ක් සමග සෘජු සම්බන්ධතා පවත්වන බවට බුද්ධි තොරතුරු ලැබි ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img