‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් අඩපණ වූ මෙරට අධ්‍යාපන පද්ධතිය නැවත නගාසිටුවීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ ව්‍යාපෘති සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත පිරිසක් අතර පැවැත්වුණා.
එහිදී ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු නැවත නගාසිටුවීම සඳහා අමාත්‍යාංශ සැලසුම්වලට සමගාමීව යුනිසෙෆ් සංවිධානය විසින් “සාධාරණත්වය සහ ගුණාත්මකභාවය” යන තේමාව යටතේ සැකසූ යුනිසෙෆ් සැලැස්මක් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ආපදාවෙන් විපතට පත් පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන විද්‍යාපීඨ සහ වෘත්තීය පුහුණු ආයතන ඇතුළු සමස්ත පද්ධතිය තුළ සිටින සිසුන් සහ කාර්ය මණ්ඩල සම්බන්ධව මෙහිදී ප්‍රධාන අවධානය යොමුවී ඇති අතර, අධ්‍යාපන ක්‍රියාකාරකම් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා එම ආයතනවල සිදු වූ හානියේ ස්වභාවය වර්ග කර, අවශ්‍ය ඒවා කඩිනමින් පිළිසකර කිරීම සහ සම්පූර්ණ වශයෙන් හානි වූ පාසල් වෙනුවට විකල්ප ඉගෙනුම් මධ්‍යස්ථාන සෑදීම වැනි යටිතල පහසුකම් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමත් එම සැලසුමේ අන්තර්ගත වනවා.
එමෙන්ම පීඩාවට පත් ගුරුවරුන්ගේ පෞද්ගලික අලාභහානි පිළිබඳ සොයා බලා ඔවුන්ට පාසල්වලට පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම වැනි අධ්‍යයන කාර්ය මණ්ඩල සවිබල ගැන්වෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්, සිසුන්ට අහිමි වූ පොත්පත් උපකරණ නැවත ලබා දී ඔවුන්ගේ මානසික යහපැවැත්ම හා ආරක්ෂාව තහවුරු කිරීම වැනි සිසුන්ගේ ආරක්ෂාව සහ ඉගෙනීමේ අඛණ්ඩතාවය රැකගැනීම පිළිබඳවත් එම සැලසුමෙන් සැලසුම් කර තිබෙනවා.
තවද කිසිම සිසුවෙකුට අධ්‍යාපනය මඟ නොහැරෙන පරිදි ආබාධ සහිත සිසුන් සහ පෙර සිටම විවිධ අපහසුතා මැද සිටින සිසුන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමටත්, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන විෂය කාලසටහන් නම්‍යශීලී කිරීමටත්, භෞතිකව පැමිණිය නොහැකි සිසුන් සඳහා ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද සකස් කිරීමටත් අදාළ එම සැලසුම්මෙහි අඩංගුයි.




I recently visited ez777web, and it’s honestly pretty awesome! Clean design and easy to navigate. Definitely a plus in my book! Check it out: ez777web
Mariobet on Twitter? Probably just ads and promotional stuff. Good to see if they have any freebies, but don’t take everything you read on Twitter as gospel. Follow for tips, but bet smart! mariobettwitter
[5800]ug7771 download|ug7771 app|ug7771 giris|ug7771 login|ug7771 register Join ug7771, the leading Philippines online casino. Secure the official ug7771 download for our mobile app. Fast ug7771 register and ug7771 login (giris) to enjoy premium slots, live games, and big rewards today! visit: ug7771
[3610]Pin777 Official: Secure Login, Register & Pin777 Slot App Download for Philippines Players. Experience premium online gaming at Pin777 Official. Access your secure pin777 login, complete a fast pin777 register, and explore the best pin777 slot games today. Enhance your experience with the pin777 download app, designed specifically for Philippines players seeking safe and exciting casino action. visit: pin777
[2926]Taya365: Best Online Casino in Philippines | Easy Login, Register, App Download & Premium Slots Experience Taya365, the best online casino in Philippines! Quick Taya365 login & register to play premium Taya365 slots. Get the Taya365 app download for 24/7 gaming action. visit: taya365
[5959]J8PH Online Casino Philippines: Easy J8PH Login, Register, App Download & Best J8PH Slot Games. Experience the best at J8PH Online Casino Philippines. Enjoy quick J8PH login and J8PH register access. Get the J8PH app download for top J8PH slot games and big wins! visit: j8ph
[5727]1plusph Casino: Best Online Slots in the Philippines. Quick Login, Easy Register, and App Download. Join 1plusph Casino for the best online slots in the Philippines. Enjoy fast 1plusph login, easy 1plusph register, and a quick 1plusph app download. Play premium 1plusph slot games and start winning big today! visit: 1plusph
[7205]WJSLOT: Official Slot Gacor Site, WJSLOT Login & Register. Access Link Alternatif and Download APK for the Best Philippines Casino Experience. Experience the best Philippines casino at WJSLOT, the official slot gacor site. Easy WJSLOT login & register, access link alternatif, and download APK for big wins! visit: wjslot
[5045]639jl53 Login & Register: Top Online Slot Casino in the Philippines. Download the 639jl53 Casino App for the ultimate gaming experience. Experience 639jl53, the top online slot casino in the Philippines. Easy 639jl53 login & register. Get the 639jl53 casino app download for premium 639jl53 slot games today! visit: 639jl53
[5828]phlago app|phlago giris|phlago register|phlago login|phlago slots Experience premier online gaming with Phlago, the top choice for casino enthusiasts in the Philippines. Download the Phlago app to enjoy a wide variety of Phlago slots anytime, anywhere. Complete your Phlago register today for secure Phlago login and Phlago giris access to start winning big! visit: phlago
[7491]PHL777 Online Casino Philippines: Easy Login, Register & App Download for the Best Slot Games Experience. Join PHL777 Online Casino Philippines for the best PHL777 slot games! Quick PHL777 login, easy register & secure app download. Play now and experience big wins! visit: phl777
[1991]Sulit777: Best Philippines Online Casino & Slots. Easy Sulit777 Login, Register, and App Download for Big Wins. Experience the best Philippines online casino at Sulit777! Get fast Sulit777 login and register access to play top Sulit777 slot and casino games. Sulit777 download the app now for big wins and exclusive rewards! visit: sulit777