30.6 C
Colombo
Wednesday, September 10, 2025

UAE තියුණු ජයක් හිමි කරගනී…

Published:

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ A කාණ්ඩය යටතේ පැවති තරගය නැමීබියාව පරාජය කිරීමට UAE කණ්ඩායම සමත්විය.

ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව නැමීබියා කණ්ඩායමට අහිමිවිය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් UAE කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණූ 148ක් රැස්කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 141ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,109FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img