25 C
Colombo
Sunday, October 12, 2025

කැරිබියන් මුහුදේදී නෞකාවකට ඇමරිකාවෙන් ප්‍රහාරයක්

Published:

කැරිබියන් මුහුදේ යාත්‍රාවකට තවත් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය Truth Social ගිනුමේ සයටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ තම නියෝගය පරිදි කැරිබියන් මුහුදේ ගමන් ගත් නෞකාවකට ඇමරිකානු නාවික හමුදාව ප්‍රහාරයක් එල්ල කළ බවයි.

එහිදී තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත පුද්ගලයින් බවට හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව එල්ල කළ තුන්වන මාරාන්තික ප්‍රහාරය මෙය ලෙසයි සැලකෙන්නේ.

මීට පෙර සිදු කළ ප්‍රහාර දෙකම වෙනිසියුලාව හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයින්ට එරෙහිව එල්ල කළ අතර එහිදී පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,266FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img