25.6 C
Colombo
Monday, January 12, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.

නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත්තේ.‍

ඔහු මෙම මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් එම ධුරයේ කටයුතු කිරිමට නියමිතයි.

එලෙසම දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස රෙනේ ෆර්ඩිනන්ඩ්ස් පත් කර තිබෙනවා.

ඔහුගේ ධුර කාලය ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා සිට වසර 02ක කාලයක් සඳහා බලපැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,980FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img