26.1 C
Colombo
Monday, January 19, 2026

අධිවේගී දුම්රිය දෙකක් පීලි පැනීමෙන් ස්පාඤ්ඤයේ බිහිසුණු අනතුරක්

Published:

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 24 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (18) පස්වරුවේ සිදුව ඇති මෙම අනතුරින් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මාලගා සිට මැඩ්රිඩ් දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක් කෝර්ඩෝබා හි ඇඩමුස් අසලදී පීලි පැන යාබද මාර්ගයකට ඇතුළු වී අනතුර සිදුව තිබුණා.

ඒ සමගම මැඩ්රිඩ් සිට හුවෙල්වා දක්වා ධාවනය වූ තවත් දුම්රියක්ද පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

අනතුරින් එක් දුම්රියක රියදුරු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img