29 C
Colombo
Sunday, October 12, 2025

තංගල්ල – සීනිමෝදර ප්‍රදේශයේ නිවසක පුද්ගල මළසිරුරු 02 ක්

Published:

තංගල්ල – සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවසක තිබී සැක කටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරු 2 ක් සොයා ගෙන තිබෙනවා.

එමෙන්ම ඔවුන් සමඟ සිටි තවත් අයෙක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් කිහිපයක් ද හමුවී ඇති බව සඳහන්.

සිද්ධිය පිළිබඳව මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර රජයේ රසපරීක්ෂකවරයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධව රස පරීක්ෂණය සිදුකරමින් පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img