30 C
Colombo
Saturday, July 5, 2025

ට්‍රම්පගේ Big Beautiful පනත් කෙටුම්පත සම්මතයි

Published:

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් පනත් කෙටුම්පතට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.

ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී කෙටුම්පතට පක්ෂව ඡන්ද 218 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 214 ක් ලැබුණා.

මෙම කෙටුම්පත සම්මත වීමත් සමග අමෙරිකාවේ මිලියන 12 කට සෞඛ්‍ය රක්ෂණ ආවරණය අහිමි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද දිනයේ අමෙරිකානු ජනාධිපතිවරයා ඊට අත්සන් තැබීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img