1994 දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝව (UNESCO) ගෝලීය උත්සවයක් ලෙස ලෝක ගුරු දිනය සැමරීමට ඔක්තෝබර් 5 වනදා යොදාගෙන තිබෙනවා.
ඔක්තෝබර් 05 වන දිනයක ලෝක ගුරු ප්‍රඥප්තිය අත්සන් කිරීම සිදු කළ අතර, එය සැමරීම වෙනුවෙනුයි ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ.
මේ අතර මෙරට ලෝක ගුරු දිනය සෑම වසරකම ඔක්තෝම්බර් මස 06 වනදා සමරනු ලබනවා.
ගරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත කරගනු ලැබුවේ 1994 ඔක්තෝබර් 06වනදා වීම ඊට හේතුවයි.




Roobet’s Blackjack is pretty straightforward. If you’re into crypto gambling, it’s a decent option. Just remember to play responsibly! Check it out here: roobetblackjack
PHJili, man, you gotta try it! Solid games, easy to navigate, and the wins are pretty sweet. My go-to spot these days. Check it, you won’t regret it phjili.