27.2 C
Colombo
Thursday, August 21, 2025

කොස්ගම සිදුවූ වෙඩි තැබීමකින් එකම පවුලේ තිදෙනෙකුට තුවාල

Published:

කොස්ගම ප්‍රදේශයේදී අද අළුයම සිදුවූ වෙඩි තැබීමකින් කුඩා දියණියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි තිදෙනෙකු ඉලක්ක කරගනිමිනුයි මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින්.

එකම පවුලේ 30 හැවිරිදි මව සහ 12 හැවිරිදි දියණිය හා තවත් 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුයි මෙලෙස තුවාල ලබා ඇත්තේ.

ප්‍රතිකාර සඳහා මොවුන් තිදෙනා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සමබන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img