24.5 C
Colombo
Wednesday, November 26, 2025

වාකරේ වැවක ගිලී දරුවන් තිදෙනෙකු මරුට

Published:

වාකරේ කරුඅප්පන්කර්නි වැවේ ගිලී ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද දවහල් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ එක් පිරිමි දරුවෙක්.

ඔවුන් වයස අවුරුදු 10ත් 11ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවද පොලීසිය සඳහන් කළා.

දියේ ගිලිණු දරුවන් තිදෙනාගේ මළසිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර වාකරේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img