26.1 C
Colombo
Tuesday, July 29, 2025

කොටස් වෙළඳපොළේ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

Published:

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඓතිහාසික සන්ධිස්ථානයක් තබමින් අද (28) ගනුදෙනු අවසාන වන විට ප්‍රථම වරට ඒකක 19,500 සීමාව පසු කිරීමට සමත්ව තිබෙනවා .

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අලුත් කරමින් එහි අගය ඒකක 50.15කින් ඉහළ ගොස් ඒකක 19,517.86ක් ලෙසින් සටහන් වී ඇත්තේ .

අද ගනුදෙනු පිරිවැටුම දැක්වුණේ රුපියල් බිලියන 6.16ක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,348FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img