28 C
Colombo
Saturday, October 11, 2025

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටස් වෙළෙඳපොළ 22,000 සීමාව පසුකරයි

Published:

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) 22,000 සීමාව පසු කර තිබෙනවා.

එහි සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (02) දිනයේ ඒකක 100.49 කින් ඉහළ ගොස් ඒකක 21,951.79 කින් අවසන් වුණා.

එය ප්‍රතිශතයක් ලෙස දැක්වුණේ 0.46%ක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,266FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img