25.6 C
Colombo
Monday, January 12, 2026

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,500 ඉක්මවයි

Published:

අද (24) උදෑසන වන විට පළමු වතාවට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,500 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව, අද උදෑසන 9.30 පමණ වන විට එය අමෙරිකානු ඩොලර් 4,525.19 ක් දක්වා ඉහළ ගොස් තිබුණු බවයි සඳහන් වන්නේ.

මෙලෙස ලෝක රන් මිල ඉහළ යාමට සාපේක්ෂව, මෙරට රත්රන් මිල ද යළි ඉහළ යමින් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,980FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img