මැද පෙරදිග යුද උණුසුම ඉහළ යාම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ යමින් පවතිනවා.
ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76ක් ලෙස සටහන් වී ඇත්තේ.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.31ක් ලෙස සටහන් වුණා.