27.8 C
Colombo
Wednesday, July 16, 2025

සීතාවකපුර නගර සභාවේ බලය සමගි ජන බලවේගයට

Published:

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි සීතාවකපුර නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් අද සමගි ජන බලවේගයට හැකි‍ වුණා.

සීතාවකපුර නගර සභාවේ මංගල සැසිවාරය පැවැති අද (15) දින එහි නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ සුනිල් ජයරත්න මහත සීතාවකපුර නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කරගෙන ඇති බවයි වාර්තා වෙනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,323FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img