29.5 C
Colombo
Thursday, August 21, 2025

බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය මාලිමාවට

Published:

ජාතික ජනබල වේගය විසින් බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව, නගරාධිපතිවරයා ලෙස ජාතික ජනබල වේගයේ නාගරික මන්ත්‍රී රත්නායක මුදියන්සේලාගේ සාගර ධීර විශ්වවික්‍රම මහතා තේරි පත්ව තිබෙනවා.

ඒ අද පැවැති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 4 ක් ලබා ගනිමින්.

බණ්ඩාරවෙල මහ නරග සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 06 හිමිවූ අතර ස්වාධීන කණ්ඩායම් අංක එක සඳහා මන්ත්‍රී ධූර 05ක් හිමිවුණා.

සමගි ජන බලවේගය සඳහා එම මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 03ක් හිමිව තිබුණා.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායම 02කට එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img