30 C
Colombo
Saturday, July 5, 2025

හදිසියේම පොලීසිය සහ හමුදාව කැඳවා රාගම – කඳාන – වත්තල සිදුකළ මෙහෙයුම

Published:

රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවලට ඊයේ (04) රාත්‍රියේ හදිසියේම හමුදාව සහ පොලීසිය යෙදවීමට පියවර ගෙන තිබුණා.

ඊයේ (04) රාත්‍රී කාලයේදී අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරමින් මෙලෙස යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය එක්වී සියලුම මාර්ගවල ගමන්ගන්නා රථවාහන සහ පුද්ගලයින් පරීක්ෂා කර තිබෙනවා.

ඉකුත් 03 වනදා රාගම සහ කඳාන යන ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි වාර්තා වූ අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබුණා.

මේ හේතුවෙන් මෙම ප්‍රදේශවල හදිසි පරීක්ෂා ඇතුළු සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img