27.2 C
Colombo
Thursday, July 17, 2025

අඟහරු ග්‍රහයා ගැන අලුත්ම සොයාගැනීම

Published:

අඟහරු ග්‍රහයා මත විදුලි බලය උත්පාදනය සහ ගබඩා කිරීමේ ප්‍රගතියක් අත්පත් කරගැනීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. 

මෙහිදී අඟහරුගේ වායුගෝලය එලදායී ලෙස සංවර්ධනය කිරීම සහ භාවිත කිරීමෙන් අනාගත පරම්පරාවේ අභ්‍යාවකාශ බලශක්ති පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් තීරණාත්මක පියවරක් ළඟාකර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. 

මෙම දිගු කාලීන පර්යේෂණය හරහා අනාගතයේදී වෙනත් ග්‍රහලෝක මත බලශක්ති සැපයුම සහතික කිරීම සඳහා මෙන්ම සම්පත් එලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,328FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img