Friday, February 27, 2026
24.5 C
Colombo
spot_img

Tag: World News

වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ. පැය 48න් පසුවත්...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පැවසුවා. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ...

ISIS ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කළ බව ඉන්දීය පොලීසිය තහවුරු කරයි

ISIS ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කළ බව ඉන්දීය පොලීසිය තහවුරු කරයි ISIS සංවිධානය විසින් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පිපිරවීමට සැලසුම් කර තිබූ බෝම්බ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට ඉන්දීය...

මයික්‍රොසොෆ්ට් සේවකයින් 6,000 ක් ඉවත් කරයි

මයික්‍රොසොෆ්ට් සමාගම, සිය සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (13) දිනයේ දී මෙම සේවක කප්පාදුව නිවේදනයකර ඇත. මෙම...

සිරියාවට පනවා ඇති සියලුම සම්බාධක ඉවත් කරනවා – ට්‍රම්ප්

සිරියාවට පනවා ඇති සියලුම සම්බාධක ඉවත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.   ඔහු මේ බව සඳහන් කළේ විදෙස් සංචාරයක් සඳහා සෞදි අරාබිය වෙත පැමිණි...

හේග් බන්ධනාගාරයේ සිටින රොද්‍රිගෝ ඩුටර්ටේ නගරාධිපතිවරයෙකු ලෙස නැවත තේරීපත්වෙයි

හේග්හි ජාත්‍යන්තර අපරාධ අධීකරණයේ බන්ධනාගාරගතව සිටින හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ තම පවුලේ බලය පැවති ඩාවාවෝ නගරයේ නගරාධිපති ධුරයට නැවතත් තේරී පත්ව තිබේ. ඩුටර්ටේගේ විශ්වාසනීයතම...

ඇෆ්ගනිස්තානයේ චෙස් අත්හිටුවයි

චෙස් ක්‍රීඩාව සූදුවක් වේයැයි ඇති වූ බිය නිසා ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ. ඉස්ලාමීය නීතිය සමඟ එහි...

ඉන්දියාව සහ පාකිස්තානය සටන් විරාමයකට එකඟ වෙයි

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින යුද ගැටුම් නැවැත්වීමට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් සිය 'Truth' ගිනුමේ සටහනක් තබමින් නිවේදනයකර තිබේ.   එක්සත් ජනපදයේ...

ලොවක් බලා සිටි දුම් කවුළුවෙන් සුදු දුමාරය පිටවෙයි

නව පාප් වහන්සේ මීට සුළු මොහොතකට පෙර තෝරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . එය සංකේවත් කරමින් වතිකානයේ සිස්ටයින් දේවස්ථානයේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක්...

සිස්ටයින් දෙව් මැදුරේ දුම් කවුලුවෙන් යළිත් කළු දුමාරයක්

වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ දුම් කවුලුවෙන් යළිත් කළු දුමාරයක් නිකුත්ව තිබේ. එයින් ඇඟවෙන්නේ තවමත් නව පාප් වහන්සේ නමක් තේරී පත් වී නොමැති බවයි. එමෙන්ම ඊයේ ද...

මිය ගිය පාකිස්ථානුවන් වෙනුවෙන් පළිගන්නා බව පාකිස්ථාන අගමැති කියයි

ලාහෝර් නුවරට ඉහළ අහසේදී ඉන්දියාවට අයත් ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් වෙඩි තබා විනාශ කළ බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ ය. මෙම ඩ්‍රෝන යානයේ පුපුරණ ද්‍රව්‍ය...

ලාහෝර් හි පිපිරීමක් – ගුවන් ගමන් නවතී

පකිස්ථානයේ නැගෙනහිර පන්ජාබ් පළාතේ ලාහෝර් අගනුවර හමුදා සංකීර්ණයක අද අලුයම සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ගුල්බර්ග් III නසීරාබාද්...

නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත්කර ගැනීමේ රහසිගත ඡන්දය අද

නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වේ.   ඒ අනුව මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වන සමුළුව මීට...

ගාසා තීරය අත්පත් කරගැනීමට දැඩි මෙහෙයුම් – හූති කැරලිකරුවන්ගෙන් අනතුරු ඇගවීමක්

ගාසා තීරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීම සඳහා එහි මෙහෙයුම් පුළුල් කරන්න ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කළ යෝජනාවට එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද හිමිවිය. මේ තීරණයට ප‍්‍රතිචාර...

Recent articles

spot_img