Friday, February 27, 2026
31.1 C
Colombo
spot_img

Tag: Train Strike

වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ. පැය 48න් පසුවත්...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පැවසුවා. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ...

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබේ. ඒ අනුව අද දිනයේ සිට සාමාන්‍ය පරිදි  දුම්රිය...

අද කෙටි දුම්රිය ගමන්වාර කිහිපයක් පමණයි

අද (17) දිනයේ දුරගමන් දුම්රිය ධාවනය නොකෙරෙන අතර ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික...

දුම්රිය ස්ථානාධිපතිවරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය...

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉදිරි පැය 24 තුළ වැඩ වර්ජනයකට සැරසෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉදිරි පැය කිහිපය තුළ ක්ෂණික වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබේ. ඒ අනුව එළැඹෙන පැය 24 තුළ හෝ ඉන්...

Recent articles

spot_img