Friday, February 27, 2026
31.7 C
Colombo
spot_img

Tag: Strike

වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ. පැය 48න් පසුවත්...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පැවසුවා. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ...

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය උදෑසන 8 න් අවසන්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජන ක්‍රියාමාර්ගය අද (08) උදෑසන 08.00ට අවසන් කරන බව එම ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසනවා. ඒ අනුව, අද උදෑසන 08.00 සිට...

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අවසන්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කෙරුණා. සිය සංගම් පහෙන් සංගම් 04 ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය...

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අදත්

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් ක්‍රියාත්මක බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. පැය...

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වර්ජනයක් අරඹයි

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ...

හෙට විසදුම් නැත්නම් පරිපූරක වෛද්‍ය සේවා අනිද්දා සිට වර්ජනයේ

සිය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටලු සඳහා රජය විසින් විසඳුම් ලබානොදිම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ග වෙත එළඹීමට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය...

රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ?

දිවයින පුරා රෝහල් රැසක මේ වනවිට දැඩි ඖෂධ හිඟියක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ,...

විසඳුම්දී තිබියදීත් මහජනතාව අපහුතාවයට පත්කරන වැඩ වර්ජනය අසාධාරණයි – ප්‍රවාහන අමාත්‍යාංශය

විසඳුම්දී තිබියදීත් මහජනතාව අපහුතාවයට පත්කරන වැඩ වර්ජනය අසාධාරණයි – ප්‍රවාහන අමාත්‍යාංශය මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාකර ඇතැයි ප්‍රවාහන,මහාමාර්ග...

Recent articles

spot_img