Friday, February 27, 2026
31.1 C
Colombo
spot_img

Tag: Sri Lanka News

නත්තලේ අරුත ගැන කාදිනල් හිමිපාණන් පහදයි…

නත්තලේ වටිනාකම රැඳී ඇත්තේ ලබාගන්නා දේවල් මත නොව පරිත්‍යාග කරන දේවල් මත බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කලුතර සිරිකුරුස විදුහලේ පැවති...

අද සිට පාසල් නිවාඩු…

මෙම වසරේ තුන්වන පාසල් වාරයේ පළමු අධියර අවසන් කිරීම සහ තුන්වන වාරයේ දෙවන අධියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව...

වැලිගම නගර සභාව මගින් ඉවත් කරනු ලබන ගලි බවුසර් නිසා පාරිසරික හානි රැසක්…

පළාත් පාලන ආයතන මගින් සිදුකරන සේවාවන් අතර ගලි බවුසරය ක්‍රියාත්මක වේ එහිදී වැලිගම නගර සභාවට අයත් ගලි බවුසරය මගින් ඉවත් කරනු ලබන අපද්‍රව්‍ය නිසි...

කිලෝග්‍රෑම් 200කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයේ සැකකරුවන් 7දෙනා රිමාන්ඩ්…

පසුගියදා නාවික හමුදාව විසින් දකුණු මුහුදු තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් අතර එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් 07දෙනා ලබන 03...

මෙසී නමින් මුදල් නෝට්ටුවක්…

මෙවර පා පන්දු ලෝක කුසලානය ආජටිනාවට දිනා දීමට මුල් වූ මෙසී නමින් සමරු නෝට්ටුවක් නිකුත් කිරීමට ආජන්ටිනාව තීරණය කර තිබෙනවා. ඔහුට උපහාරයක් ලෙසින් මෙය සිදු...

ලබන වසරේ සිට වාර විභාග අහෝසියි ? නව ක්‍රමවේදයක් ළඟදීම…

ලබන වසරේ සිට ප්‍රාථමික අංශ සඳහා වාර විභාග අහෝසි කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. ඒ වෙනුවට පාඩමෙන් පාඩමට අභ්‍යාස ලබා දී ඒවායේ...

රේගුව මගින් රාජසන්තක කළ වාහන මත්ද්‍රව්‍ය වැටලීම්වලට…

රේගුව මගින් රාජසන්තක කරන ලද රථවාහන පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ වැටලීම් සඳහා භාවිතයට ගැනීමට පියවර ගෙන තිබේ. දැනට හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගාල්කර ඇති එම රථවාහන නිරීක්ෂණයට...

පළාත් කිහිපයකට අදත් වැසි…

උතුරු, නැගෙනහිර ඌව සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනයට අදාළව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ සෙසු...

ඩොලර් ඉවරයි! ඉන්දියාව ලංකාව එක්ක ඉන්දීය රුපියල්වලින් බිස්නස් කරන්න ලෑස්ති වෙයි…

රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වි පාර්ශ්වික වෙළඳ කටයුතු වලදී ඉන්දීය රුපියල් වලින් ගණුදෙනු කිරීම සඳහා මෙරට බැංකුවක් විසින් ඉන්දියානු රාජ්‍ය බැංකුවේ වොස්ට්‍රෝ ගිණුමක්...

විදුලි ඉංජිනේරුවො පැය 10ක් ලයිට් කපන්න වෙයි කියද්දී ඇමැති කංචන ඒ ඔක්කොම කතා බොරු කියයි…

2023 වසරේ සිට දෛනිකව පැය 10ක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවට පළවන වාර්තාවල සත්‍යතාවයක් නොමැති බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය...

යුද්ධය ගැන රුසියා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

යුක්රේනයේ පවතින යුදමය වාතාවරණයට රුසියාව වගකිව යුතු නොමැති බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. මෙම තත්වය රටවල් දෙකම ඛේදවාචකයක් බෙදාහදා ගැනීමක් බවට විශ්වාස කරන බවයි ඔහු...

මෙරට මුහුදේ අනවසරයෙන් මසුන් මැරූ ඉන්දීය ධීවරයන් 12ක් අත්අඩංගුවට….

වෙත්තලකේණි ප්‍රදේශයට ඊසාන දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය...

Recent articles

spot_img