Sunday, March 1, 2026
29.5 C
Colombo
spot_img

Tag: Sri Lanka News

බඩ ඉරිගු සදහා යූරියා ලබා දීම ඇරඹේ…

මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා දිස්ත්‍රික්ක 3කට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 175,000ක් නිකුත් කර ඇත. ඒ අනුව, මොනරාගල, කුරුණෑගල හා අනුරාධපුරය යන දිස්ත්‍රික්ක සඳහා...

රාජ්‍ය සේවක වැටුප පිළිබද තීරණයක් …

රාජ්‍ය සේවක වැටුප්, ලබන මාසයේ සිට කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

හිටි හැටියේ රළු වුණ මුහුද, ධීවරයින්ට අනතුරු අගවයි…

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය...

සපුගස්කන්දේ දුර්ගන්ධය මොකක් ද?

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අවට ප්‍රදේශයෙන් හමන දැඩි දුර්ගන්ධය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියෙන් වාර්තාවක් කැඳවා ඇති බව බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහතා පවසයි. දැනට...

සරත් ෆොන්සේකා අධිකරණයට…

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත්කර ඇති ගැසට් නිවේදනයක් බලරහිත කරන්නැයි ඉල්ලා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ...

ත්‍රිපෝෂ වාර්තාව විෂයභාර ඇමති අතට…

ගැබිණි මව්වරුන්ට හා ළඳරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ තුළ පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බවට කළ ප්‍රචාරයන්සම්බන්ධයෙන් සිදුකළ අවසන් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.මේ...

I M F ණය ප්‍රමාදය නිසා ශ්‍රී ලංකාව තවත් අමාරු අඩියක…

ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ගතයුතු පියවරයන්ට නිසි ක්‍රියාමාර්ග ගන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබීමට නියමිත මුදල් ප්‍රමාද වීම ගැටලුවක් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඒ,...

ශ්‍රී ලංකාවට යූරියා පොහොර දෙන්න ඉරානය එකග වෙයි…

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සැකසීමට ඉරානය එකඟතාව පළ කර තිබෙනවා. ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ ඉරාන...

උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක් …

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ.අධිකරණයේ කැදවන ලද නඩුවක් සඳහා...

මෙරට සුරාබදු ආදායම පහළට…

සුරාබදු ආදායම සියයට විස්සක් තිහක් අතර ප්‍රතිශතයකින් පහළ වැටී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි. ඊට හේතු වී ඇත්තේ ජනතාව මත්පැන්...

ළමයෙකු සේ සැලකෙන වයසෙහි වෙනසක්…

ශ්‍රී ලංකාව තුළ ළමයෙකු වියයුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ නැංවියයුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත්...

ෂින් සෝ අබේට අවසන් බුහුමන් දක්වන්න ලෝක නායකයින් එක් වේ…

ජපානයේ හිටපු අග්‍රාමා්‍ය ශින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවය ටෝකියෝහිදී මේ වන විට පැවැත්වෙනවා. එහි ආරක්ෂාව සඳහා 20,000 ක පමණ පොලිස් බලඇණියක් යොදවා ඇති බවයි විදෙස්...

Recent articles

spot_img