Sunday, March 1, 2026
27.8 C
Colombo
spot_img

Tag: Sri Lanka News

ප්‍රියමාලිගේ ගණුදෙනුවේ නාමලුත් ඉන්නව ද?…

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවසුවේ තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරියගේ මුදල් ගනුදෙනු වලට තමා හෝ තම පවුලේ කිසිවකුත් සම්බන්ධයක් නැති...

දුම්රිය මගීන්ට විශේෂ දැනුම් දීනක්…

අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන්හි ධාවන වේලාවන් සංශෝධනය කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ...

හරියටම මැතිවරණය පැවැත්වෙන දිනය…

ලබන වසරේ මාර්තු මාසයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට...

22 ගැන විවාදය අදත් හෙටත්…

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදය අද (20) සහ හෙට (21) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 9.30ට කථානායක...

අදත් තද වැසි…

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම්...

තවත් තීරණාත්මක තරගයක් අද…

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය අද (20) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි. තරගය අද ආරම්භ වන්නේ මෙරට...

තවත් පිතිකරුවෙක් එළියට…

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් කොට තිබෙනවා. ඒ වෙනුවට අශේන් බණ්ඩාර කණ්ඩායමට කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජනපතිගේ විශේෂ ප්‍රකාශය…

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන්...

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් අද සවස…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී දීර්ඝ වශයෙන් කතා බහ කරනු...

ජපානයේ භූමි කම්පාවක්…

ජපානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එරට මියාකෝ නගරය ආශ්‍රිතව මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එහි අගය රික්ටර් මාපකයේ...

ආහාර ද්‍රව්‍ය 6ක මිළ අඩු කරයි…

ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 06ක මිල අඩුකිරීමට තීරණය කර තිබේ. මෙම නව මිල සංශෝධනය අද (19) සිට ක්‍රියාත්මක වනවා.අද සිට මෙම මිල පහළ දැමීම...

නීති සහය වෙනුවෙන් දුරකථන අංකයක්…

විමර්ශන මුවාවෙන් පොලීසියේ ඇතැම් නිලධාරීන් මාධ්‍යවේදීන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලට එරෙහිව සිවිල් හා අපරාධ නඩු ගොනු කළ හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති...

Recent articles

spot_img