Wednesday, September 10, 2025
30.6 C
Colombo
spot_img

Tag: Sri Lanka News

පරිප්පු සහ සීනි මිළ අඩු වේ…

පරිප්පු සහ සුදු සීනි කිලෝවක් පිටකොටුව තොග වෙළදපොලේ මිල රුපියල් 25 කින් සහ රුපියල් 15 කින් අඩුවී තිබෙනවා. පසුගිය සතියේ රුපියල් 400 ක්ව පැවති...

දූපතක වල දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩ ගැනේ…

යාපනය කරෙයිතීවූ දූපතේදී ඊයේ (20) දින සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී වෝටර් ජෙල් නැමති පුපුරණද්‍රව්‍ය කූරු 400 ක් වලදමා තිබියදී සොයාගත් බවට නාවික හමුදාව පවසයි....

කොදෙව්වන් එළියට විසිවෙයි…

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ පළමුව පන්දුවට...

අමරකීර්ති අතුකෝරළ වෙනුවෙන් මිලියන 10ක වන්දියක්…

ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය...

අයර්ලන්ත ඉලක්කය…

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම එරෙහි දැන් පැවැත්වෙන තීරණාත්මක තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී...

හිටපු අගමැති යළි බ්‍රිතාන්‍ය අගමැති පුටුවට ඉව අල්ලයි…

ලීස් ට්‍රස්ගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය සඳහා සුදුස්සෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලියත් සමඟ එරට දේශපාලනය මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා....

ගුරු සේවයට එක්වීම කැමති රාජ්‍ය සේවකයින්ට අවස්ථාව දෙන්න – පාර්ලිමේන්තුව් දී ඉල්ලීමක්…

ගුරු සේවයට එක්වීමට කැමැත්තෙන් සිටින රාජ්‍ය සේවයේ පිරිස් ඊට අන්තර්ග්‍රහණය කිරීමට වැඩපිළිවෙලක් සකස්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගෙන් අද (21)...

තීරණාත්මක තරග දෙක අද…

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පැවැත්වෙන අවසන් තරග දෙක අද (21) පැවැත්වෙනවා. එහි පළමුවැන්න බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර පැවැත්වෙන...

බදු ගෙවන අයට ලැබෙන්න යන අලුත්ම සහනය…

බදු ගෙවීම මත පදනම් වූ නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ...

මිළ අඩු කරන්න යන ආහාර ද්‍රව්‍ය…

කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා සඳහන් කළේ කුකුළු මස් කිළෝග්‍රෑමයක මිල රුපියල්...

සුරූපිනියෝ 80ක් ලංකාවට…

ලෝකයේ රටවල් 80 ක සුරූපිනියන් 80 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නියමිත බව සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. මෙම සුරූපිනියන් සමග මිස් ටුවරිසම් 2022...

කොළඹ ජනතාවට විශේෂ දැනුවත් කිරීමක්…

කොළඹ ප්‍රදේශ රැසකට හෙට (22) රාත්‍රී 10.00 සිට පැය 14ක කාලයක් ජල සැපයුම් අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා. ඒ, අනුව කොළඹ...

Recent articles

spot_img