Sunday, March 1, 2026
29.5 C
Colombo
spot_img

Tag: Sri Lanka News

ඉලක්කය 113. එංගලන්ත සහ ඇෆ්ගනිස්ථාන තරගය…

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ තවත් තරගයක් අද (22) පැවැත්වෙයි. ඒ, ඇෆ්ගනිස්තානය සහ එංගලන්ත කණ්ඩායම අතර තරගයයි. පර්ත් හිදී පැවැත්වෙන...

වැව් බැමිවල කඩිනම් වාර්තා කැදවයි…

මේ වනවිට දිවයිනට ඇදහැලෙන අධික වැසි මධ්‍යයේ පැරණි වැව්වල බැමි පුපුරායෑමේ අවදානමක් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

“සතොස” සීමා ඉවතට…

සතොස වෙළඳසැල් මඟින් භාණ්ඩ මිලදී ගැනීමේ දී පනවා තිබූ සීමා මේ වනවිට ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් දුඹුරු සීනි සඳහා පමණක් එම සීමාව තව දුරටත්...

සුළි කුණාටුවක සේයා…

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ නිර්මාණ වී ඇති අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට වැසි ඇදහැලෙමින් පවතිනවා. මෙම...

පිටි මිළ අඩු වුනාට පාන් බනිස් මිළ අඩු කරන්න බෑ…

තිරිඟු පිටි මිල පහල ගියද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන කිසිවක මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තවමත් තම නිෂ්පාදන...

කැළඹුණු අහස්කුස…

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ...

හෙට දිනයේ පැතුම් ඉටු නොවන ලකුණු…

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (23) හෝබාර්ට් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අයර්ලන්ත කණ්ඩායම සමඟ මෙම...

පාර්ලිමේන්තු විවාද යළි නැරඹීමට පාසල් සිසුන්ට අවස්ථාව…

පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පාසල් සිසුන්ට යළි අවස්ථාව ලබාදි තිබේ. රැස්වීම් පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තුව නැරඹීමට සහ විවාද නැරඹීමට පාසල් දරුවන්ට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ...

අටමස්ථානාධිපති හිමිගේ ආදාහන පූජෝත්සවය අද…

අපවත් වී වදාළ අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්ස්වය අද (22) පැවැත්වීමට නියමිතය. උන්වහන්සේගේ දේහය මහජන...

රට තුළ සහල් සංචිත නෑ…

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යාම හා ගබඩා උපයෝජනයේ කාර්යසාධනය පිළිබඳ විගණන වාර්තාව විමර්ශනය කිරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව පසුගිය දා...

22ට විරුද්ධ වූ එක එකම මන්ත්‍රී

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධ වූයේ එක් මන්ත්‍රීවරයෙකු පමණයි. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරයි.

ඩෙංගු රොගීන් වාර්තාගත ලෙස ඉහළට…

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වසරේ ගතවූ මාස 08 තුළ වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉකුත්...

Recent articles

spot_img