Sunday, March 1, 2026
25.6 C
Colombo
spot_img

Tag: Sri Lanka News

අයිස් කුට්ටියේ වැදුන ටයිටැනික් නැවක් තමන් බාරගත් බව ජනපති රනිල් පවසයි…

ශ්‍රී ලංකාව නැමති ටයිටැනික් නෞකාව ගැටුණු හිම කන්දෙන් ඉවතට ගන්න තමා උපරිම උත්සාහ ගන්නා බවත් ටයිටැනික් නෞකාව බාරගෙන තිබෙන්නේ එය අයිස් කුට්ටියේ ගැටීමෙන් අනතුරුව...

අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවත් පහළට…

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවති තරගය ලකුණු 42කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දු...

මෙවර අයවැය ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්…

ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් ජනතාව ජීවත් කරවීමේ අභියෝගයට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මෙවර අයවැයේ දී මුහුණදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා...

බේකරි නිෂ්පාදන මිළ අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට…

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට තීරණය කර තිබේ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව එම...

තනතුර අත්හැරි රංගන….

තනතුරු අත්හැරි රංගන ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ නාලිකා ප්‍රධානි ලෙස කටයුතු කළ මාධ්‍යවේදී රංගන ද සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා. රංගනගේ මෙම...

වතුකරයම පෙරළේ. දිබම්බරන්, ජීවන්, සජිත් එක වේදිකාවේ…

වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනිම සදහා දමිල ප්‍රගිතිශිලි සන්ධානය සමග එක්ව කටයුතු කිරිමට ලංකා කම්කරු කොන්ග්‍රසය එකගතාවයකට පැමිණ ඇතත් , ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ වලදි වෙන්...

හික්කඩුවේ දී වෙඩි තැබීමක්…

හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ...

ඉදිරි දින කිහිපයේ දී වැසි තත්වයේ වැඩි වීමක්…

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතී. එබැවින් අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරයි. උතුරු, නැගෙනහිර...

ජනතාව පිට තව තවත් බර පටවන්න එපා.මහින්ද රාජපක්ෂ…

දැඩි ආර්ථික පීඩනයකින් සිටින ජනතාව පිට තව තවත් බදු හෝ ගාස්තුවල බර පැටවීම ගැන තමන්ට කිසිසේත්ම එකඟ විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

යාපනයට ටොනාඩෝවක් …

ඊයේ පස්වරුවේ යාපනය පේදුරුතුඩුව ප්‍රදේශීයේ මුහුදු තීරයට ටොනාඩෝ තත්ත්වයක් ඇතිවී තිබේ. ඉන් කිසිවෙකුට හානියක් සිදු වී නැති බව වාර්තාකරුවන් ප්‍රකාශ කළේය...

අද සිට පාන් මිළ අඩු වේ…

පාන් ගෙඩියක මිල අද (31) දිනයේ දී අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළා. ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි වෙළඳපොලේ...

ශ්‍රී ලංකාවට ගුවන් අහසත් අහිමි වෙයි…

මෙරට ගුවන් ගමන් පාලකවරුන්ගේ පවතින හිඟය නිසා ශ්‍රී ලංකාව හරහා ගමන් කරන ජාත්‍යන්තර ගුවන්යානා සඳහා ලබාදෙන ගුවන් අවකාශ සේවාව සැපයීම විදේශයන් කිහිපයකට හිමිවීමේ අවදානමක්...

Recent articles

spot_img