Thursday, October 16, 2025
29 C
Colombo
spot_img

Tag: Sri Lanka News

ධනුෂ්ක ගුණතිලක අද පස්වරුවේ එරට අධිකරණයට…

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (06) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා. කාන්තාවක් විසින් සිදුකළ...

ඉන්ධන ගැන විශේෂ නිවේදනයක්…

දින 15ක කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන රට තුළ පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ රට තුළ කිසිදු ඉන්ධන...

ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට…

  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික ධනුෂ්ක ගුණතිලක ඊයේ දිනයේදී සිඩ්නි හිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බවයි වාර්තා වන්නේ. ඇතිවූ ආබාධයක්...

‘ආශාවරී’ ගැන පොලිසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්…

‘ආශාවරී’ ගැන පොලිසියෙන් විශේෂ පැහැදිලි කිරීමක් මෙරටින් හඳුනාගත් වඳුරු උණ ආසාදිතයාගෙන් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් නෑ යාල්දේවී පීලි පනී – උතුරු මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා ‘ආශාවරී’ ගැන...

යළි පිබිදෙන ට්‍රම්ප්….

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා නැවත වරක් 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තරඟ කරන බව අයෝවා හි පැවති රැලියකදී ප්‍රකාශ කර ඇති බව...

සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවයි…

2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ හරහා උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව...

ණය වාරික ගැන මහ බැංකු අධිපතිට පැමිණිල්ලක්…

මහ බැංකුව විසින් ණය පොලී ප්‍රතිශතය ඉහළ දැමීමට කටයුතු කිරීම හේතුවෙන් ණයහිමියන්ට දැරිය නොහැකි ලෙස ණය වාරික ඉහළ ගොස් ඇති බව ප්‍රජා බලය ජනතා...

මෙරට නිල සංචිත වත්කම පහළට…

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසය තුළ පහළ බැස තිබේ. සැප්තැම්බර් මාසයේ මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර්...

ඇමති බන්දුල ඉන්දියාවේදී අසනීප වී රෝහල් ගත කරයි.. හදිසි සැත්කමක්…

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දියාවේ සිදුකල සංචාරයක් අතරතුරදී හදිසියේ අසනීප වී රෝහල් ගත කර තිබේ. එහිදී අමාත්‍යරයා කඩිනමින් සැත්කමකට භාජනය කර ඇති අතර සති දෙකක...

ඕස්ට්‍රේලියාවේ බලාපොරොත්තු දල්වන ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක තරගය අද…

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි. සුපිරි 12 වටයේ තරගයක් වන මෙම තරගය අද...

ද්විත්ව පුරවැසි අවුල ලිහන්න කථානායක අධිකරණ ප්‍රධානීන් හමුවීමට සැරසෙයි…

කථානායක මහින්ද යාපා අබේවර්ධන, නීතිපතිවරයා ඇතුළු අධිකරණ ප්‍රධානීන් ඉදිරි දිනවල හමුවීමට නියමිත බව වාර්තා වනවා. ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් පිළිබඳ ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා...

ගෑස් නෞකා දෙකක් අද සහ හෙට දිවයිනට – මිල සංශෝධනයත් හෙට…

ගෑස් රැගත් නෞකා දෙකක් අද (05) සහ හෙට (06) දිනවල දී මෙරටට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා. ගෑස් මෙට්‍රික් ටොන් 3,750ක් සහ 3,780ක් එම...

Recent articles

spot_img