Monday, October 13, 2025
29 C
Colombo
spot_img

Tag: Sri Lanka News

වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජනයට සමාගම් 6 ක්…

වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජන කටයුතු ඇරඹීමට සමාගම් 6ක් ඉදිරිපත් වී තිබෙන බව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවා. පෝට් සිටි ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට...

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට දැනුම්දීමක්…

5 ශ්‍රේණිය සිසුන් සදහා පැවැත්වෙන විභාගය පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. දෙසැම්බර් 18 වන ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2894 ක් තුළ...

රට බංකොලොත් කළ අය ගැන සොයන්න ජනපතිගෙන් තේරීම් කාරක සභාවක්…

වැරදි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින් ආර්ථිකය බංකොලොත් භාවයට ගෙනගිය පිරිස් ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ...

අයවැය තෙවන වර කියවීම සම්මත වෙයි…

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 80ක් හිමිවිය. මන්ත්‍රීවරුන් 02ක් ඡන්දය දීමෙන්...

තීරණාත්මක ඡන්ද විමසීමක් අද…

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව තිබේ. කාරක සභා අවස්ථා විවාදය අද දිනයෙන් අවසන් වන අතර ඡන්ද විමසීම පස්වරු 05ට...

ශ්‍රී ලංකාවට සහාය දුන් හේතුව ඉන්දීය විදේශ ඇමති හෙළිකරයි…

ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේත් ඊට සහයෝගය දැක්වීමට ඉදිරිපත් නොවන්නේ නම් ඉන්දීයාව අසල්වැසියෙකු ලෙස සිය වගකීම් පැහැර හැරිමක් සිදුකරන බව ඉන්දීය...

විශ්වවිද්‍යාල සඳහා තේරීපත් වූ සිසුන් ලියාපදිංචිය ලබන සතියේ සිට ඇරඹෙයි…

මෙවර විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති...

ඩෙංගු යළි හිස ඔසවයි…

රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,602 දෙනෙකු...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්…

විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහවගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. අමෙරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අන්ජලී කෞර් මහත්මිය...

කොවිඩ් 19 නීති කිහිපයක් ලිහිල් කෙරේ…

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා පනවා තිබූ කොවිඩ් 19 නීති කිහිපයක් අද (07) සිට ලිහිල් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත...

අති උතුම් සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ…

අති උතුම් සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ...

ගල්වැව සිරිධම්ම හිමි රෝහල් ගතකෙරේ…

අන්තර් විශ්වවිද්‍යාලයීය හික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා. අධික උණ සහ වෙනත් සෞඛ්‍යමය කරුණු කිහිපයක් ගල්වැව සිරිධම්ම හිමි...

Recent articles

spot_img