Monday, August 25, 2025
27.8 C
Colombo
spot_img

Tag: Sri Lanka News

එන වසරේ සිට කෘත්‍රීම බුද්ධිය විෂය පාසල් විෂය මාලාවට…

තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොර ව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාක් සොයාගැනීම පවා තව වසර පහක දී ඉතා දුෂ්කර වනු ඇති බවත් ඊට...

දූෂිත වායු තත්ත්වය සීඝ්‍රයෙන් පහව යන ලකුණු…

ඉන්දියාවේ සිට මෙරටට හමා ආ දූෂිත වායු තත්ත්වය සීඝ්‍රයෙන් පහව යමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ, අනුව වායු ගෝලයේ පවතින දූෂිත තත්ත්වය ක්‍රමයෙන්...

සංචිත වත්කම්වල ඉහළ යාමක්…

පසුගිය නොවැම්බර් මස අගදී ශ්‍රී ලංකාව සතු මුළු නිල සංචිත වත්කම්වල ප්‍රමාණය පසුගිය ඔක්තෝබර් මස පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 1705 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන...

බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතී…

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 300ක් පමණ ඊසාන දෙසින්) ස්ථාපිත වී පවතින “මැන්ඩවුස්” සුළි කුණාටුව පෙ.ව. 08.30 වන විට අක්ෂාංශ...

පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටය තරග අද සිට…

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටය දින දෙකක විරාමයකින් පසු අද (09) ආරම්භ වනවා. ඒ, අනුව පාපන්දු පිටියේ ප්‍රබල කණ්ඩායමක් වන බ්‍රසීලය...

ලංවිම පාඩු ලබනවා නම් මෙවර කිසිම සේවකයෙකු බෝනස් ගෙවන්නෙ නෑ…

ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ යැයි පවසන නිසා මෙම වසරේ එහි කිසිදු සේවකයෙකුට පාරිතෝෂිත ගෙවිය නොහැකි බව දැනුම් දුන්නේ යයි මහජන උපයෝගිතා කොමිසම...

වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජනයට සමාගම් 6 ක්…

වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජන කටයුතු ඇරඹීමට සමාගම් 6ක් ඉදිරිපත් වී තිබෙන බව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවා. පෝට් සිටි ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට...

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට දැනුම්දීමක්…

5 ශ්‍රේණිය සිසුන් සදහා පැවැත්වෙන විභාගය පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. දෙසැම්බර් 18 වන ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2894 ක් තුළ...

රට බංකොලොත් කළ අය ගැන සොයන්න ජනපතිගෙන් තේරීම් කාරක සභාවක්…

වැරදි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින් ආර්ථිකය බංකොලොත් භාවයට ගෙනගිය පිරිස් ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ...

අයවැය තෙවන වර කියවීම සම්මත වෙයි…

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 80ක් හිමිවිය. මන්ත්‍රීවරුන් 02ක් ඡන්දය දීමෙන්...

තීරණාත්මක ඡන්ද විමසීමක් අද…

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව තිබේ. කාරක සභා අවස්ථා විවාදය අද දිනයෙන් අවසන් වන අතර ඡන්ද විමසීම පස්වරු 05ට...

ශ්‍රී ලංකාවට සහාය දුන් හේතුව ඉන්දීය විදේශ ඇමති හෙළිකරයි…

ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේත් ඊට සහයෝගය දැක්වීමට ඉදිරිපත් නොවන්නේ නම් ඉන්දීයාව අසල්වැසියෙකු ලෙස සිය වගකීම් පැහැර හැරිමක් සිදුකරන බව ඉන්දීය...

Recent articles

spot_img