Wednesday, November 26, 2025
24.5 C
Colombo
spot_img

Tag: Sri Lanka News

විදුලිය බිඳ වැටීම: නොරොච්චෝල යථා තත්ත්වයට……..

මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් විදුලි ඉල්ලුමේ පැහැදිලි වර්ධනයක් සිදුව ඇති නමුත් විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බව විදුලිබල, බලශක්ති සහ...

ශ්‍රී ලංකා ක්‍රිකට්: කේප්ටවුන් පරාජයෙන් පසු ලැබෙන ප්‍රතිචාර……

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අඟහරුවාදා (මාර්තු 19) කේප්ටවුන් හි පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් තියුණු ජයක් ලැබීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම...

නාගානන්ද කොඩිතුවක්කු සහ අධිකරණය: තීරුබදු නඩුවෙන් “විනිසුරුවෝ හතක් ඉවත් වෙලා”

නාගානන්දකොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවේදනය කරනු ලැබුවේ මාර්තු 18 වෙනිදාය. පසුගිය වසර කිහිපය තුළ ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ දූෂණයට එරෙහිව...

නදීක තිළිණි මුදිත් ඇතුළු ස්වර්ණවාහිනී සේවකයෝ ‍15ක් දොට්ට දාලා…

ස්වර්නවාහිනි රූපවාහිනී ආයතනයේ සේවක පිරිසක් හදිසියේ නොදන්වා සේවයෙන් නෙරපා ඇතැයි ‘ස්වර්ණවාහිනී සමස්ථ සේවක වෘත්තීය සමිතිය’ නිවේදනය කරයි. එහි සභාපති නදීක කරුණානායක මහතා පවසන්නේ (18) වෘත්තීය...

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට …….

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00 කින් ඉහළට.ඔක්ටේන් 95 රුපියල් 7.00 කින් ඉහළට.ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 1.00 කින් ඉහළට.සුපිරි ඩීසල් මිල රුපියල්...

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි……..

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් අද පස්වරුවේ සම්මත විය........ අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119 ක්. විපක්ෂව ලැබුණේ, ඡන්ද 76 ක් පමණයි. මුදල් අමාත්‍ය...

මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් 1450-1650 කාලයට අයත් බව හෙළිවෙයි

මන්නාරම සමූහ මිනී වළෙන් හමු වූ මිනිස් අස්ථි කොටස්වල කාබන් පරීක්‍ෂණ වාර්තාව මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණය මහජන ලියවිල්ලක් මගින් අද (07) ප‍්‍රසිද්ධ කරනු ලැබුවා. මෙහි අස්ථි...

බ්‍රිතාන්‍යයේ “දීප්තිමත් ම දරුවා” ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරියගෙන් ලංකාවේ දරුවන්ට උපදෙසක්

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය. චැනල් 4 නාලිකාව විසින්...

ක්‍රිකට් දූෂණ: සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා...

ජාත්‍යන්තර කාන්තා දිනය: “වෙනම දුම්රිය හෝ බස් යෙදීමෙන් පමණක් කාන්තා හිංසනය අවම කරන්න බෑ”

"මම රජයේ සේවිකාවක්. ඉතාම දුක්ගැහැට විඳගෙන තමයි මම දුම්රියේ ගමන් කළේ," බීබීසි සිංහල සේවය සමග එසේ පැවසුවේ කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ දුම්රිය මැදිරියේ ගමන් කළ...

Recent articles

spot_img