Tuesday, January 13, 2026
24.5 C
Colombo
spot_img

Tag: Sri Lanka News

අමෙරිකානු එක්සත් ජනපද හමුදා විසින් පසුගිය 03වනදා කරකාස් අගනුවර සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (05) ප්‍රථම වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත...
2026 වසරේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වුණා. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. 2026 අධ්‍යයන වර්ෂයේ පළමු...

අදින් ඇරඹෙන ජනපතිගේ ජපාන සංචාරය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතයි. ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන දින...

ඇෆ්ඝනිස්ථානයට එරෙහිව කඩුලු 6 ක ජයක් සමඟ ශ්‍රී ලංකාව සුපිරි 4 වටයට

ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා...

මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ...

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය ගැන ලෝක බැංකුවෙන් පැසසුම්

ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කරගැනීම සම්බන්ධයෙන් කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර, ප්‍රතිසාධනය කරගනීමේ උත්සාහය ඓතිහාසික හා ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව අතිශයින් විශාල බව...

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන සහ බිරිඳ ඇතුළු පිරිසට එරෙහි නඩුව

හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත්...

ට්‍රම්ප් – පුටින් පළමු සාකච්ඡාව අවසන් – මීළඟ සාකච්ඡාවට ට්‍රම්ප්ට මොස්කව් වෙත ආරාධනාවක්

වසර 6 කට පසුව ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් අතර යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාව ඵලදායී ලෙස නිමාවට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලෝකයේම...

පුළුල් විපක්ෂයේ තවත් සාකච්ඡාවක් අද ජී.එල්. ගේ නිවසේදී

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් තවත් විශේෂ සාකච්ඡාවක් අද හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේ පැවැත්වීමට නියමිතයි. පසුගිය 06 වනදා ද නාරාහේන්පිට - කිරුළපාරේ පිහිටි ඔහුගේ...

හික්කඩුවේදී වෙඩි තැබීමට ගත් උත්සාහයක් අසාර්ථක වෙයි

ඊයේ රාත්‍රියේ 9.30ට පමණ හික්කඩුව - දොඩන්දූව ධීවර වරාය වෙත යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු එහි සිටි තවත් අයෙකු ඉලක්ක කරගනිමින් සිදු කළ වෙඩි...

සිහින් වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර...

කාම්බෝජය තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලයි

දින දෙකක දේශසීමා සටන්වලින් පසුව, කාම්බෝජය තායිලන්තය සමග "වහාම" සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපති චීයා කියෝ පැවසුවේ තම රට "කොන්දේසි විරහිතව" සටන්...

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසි

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින...

අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිසකට නඩු

රජයට අයවිය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් පනත යටතේ මැන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනි රන්දෙව් ජිනේන්ද්‍ර ජෝන්ට...

Recent articles

spot_img