Friday, February 27, 2026
27.2 C
Colombo
spot_img

Tag: Sri lanka

වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ. පැය 48න් පසුවත්...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පැවසුවා. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ...

IMF සිව්වන සමාලෝචනය – ශ්‍රී ලංකාව කළ යුතු දේ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට අදාල විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇති බවට අපේක්ෂා කරන...

දුම්රියේ ගැටීමෙන් වන අලි මරණ 53 ක්

2020 සිට 2024 දක්වා ක‍ාලය තුළ දුම්රියේ ගැටීම නිසා වන අලි 53ක් මියගොස් ඇති බවත් 17ක් තුවාල ලබා ඇති බවත් කෝපා කමිටුවේදී අනාවරණය විය. ඒ...

වසර 118කට පසුව නවසීලන්ත රග්බි කණ්ඩායමක් දිවයිනට

ශ්‍රී ලංකාව සමග තරග දෙකකින් සමන්විත රග්බි තරගාවලියට සහභාගි වන නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.   නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට...

රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුටි ඇනගත් අයට වැඩ වරදී…

රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ මෑතකදී සිදු වූ සිසු ගැටුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති අතර ගුරු අධ්‍යාපනයෙහි නියැලෙන ශික්ෂණලාභීන්ගේ විනය පවත්වා ගැනීම...

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගැන ICC ය තැබූ සටහන…

මෙවර ලෝක කුසලානයට ‍ප්‍රවිශ්ඨ වීමට මග බලමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ගැන මේ වනවිටත් දෙස් විදෙස් ක්‍රිකට් විචාරකයන්ගේ අවධානය යොමුවී තිබෙනවා. පසුගිය වසර වල ක්‍රීඩා...

Recent articles

spot_img