Friday, February 27, 2026
31.7 C
Colombo
spot_img

Tag: SJB

වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ. පැය 48න් පසුවත්...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පැවසුවා. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ...

බුත්තල ප්‍රදේශීය සභාවේ බලය ‘සජබ‘ තහවුරු කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි බුත්තල ප්‍රදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් අද (23) සමගි ජන බලවේගයට...

මාතලේ මහනගර සභාව මාලිමාවට – හම්බන්තොට මහනගර සභාව සජබට

මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ අශෝක කොට්ටහච්චි මහතා තේරී පත්ව තිබෙනවා. ඒ ඡන්ද 12ක් හිමිකර ගනිමින්. උප සභාපතිවරයා ලෙස ලෙස...

බේරුවල ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි බේරුවල ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන...

පක්ෂ තීරණයට පිටින් ගිය කන්දකැටිය මන්ත්‍රීගෙත් පක්ෂ සමාජිකත්වය අත්හිටුවයි

කන්දකැටිය ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ නවරත්න මුදියන්සේලාගේ විජේපාල මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. පක්ෂ මහ ලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව...

කොළොන්නාවෙන් වැඩිම මනාප ගත් සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළොන්නාව නගර සභාව පිහිටුවීමේ දී ජාතික ජන බලවේගය වෙත සිය සහාය පළ කළ සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාර කොස්තා...

නෙළුව ප්‍රාදේශීය සභාවේ සහ කින්නියා නගර සභාවේ බලය සමගි ජන බලවේගයට

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරයත් සමගි...

සජබ සංවිධායකවරු රැසක් ඉල්ලා අස්වෙයි

සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. පළාත් පාලන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීමේදි...

රංජිත් අලුවිහාරේ සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක රංජිත් අලුවිහාරේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව අලුවිහාරේ ජනමාධ්‍ය වෙත පැවැසීය. සමගි ජන බලවේගයේ...

චමින්ද විජේසිරි ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඊට අදාළ ලිපිය අද...

UNP, SJB, SLPP හිටපු මැති ඇමතිවරුන්ට අපරාධ කල්ලි 10 ක් සමඟ සෘජු සම්බන්ධතා

එක්සත් ජාතික පක්ෂය,  සමගි ජන බලවේගය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍යවරුන්,  නියෝජ්‍ය අමාත්‍යවරුන්,  පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා දැනට සිටින දේශපාලන චරිත ප්‍රබල සංවිධානාත්මක...

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන තවත් සාකච්ඡාවක් හෙට

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එකඟ වී තිබේ.   කොළඹ පිහිටි...

Recent articles

spot_img