Tuesday, October 14, 2025
25 C
Colombo
spot_img

Tag: RadicalSriLanka

ගාසා යුද්ධය සති දෙකකින් නවතී?

ඉරානය සමඟ දින 12 ක් තිස්සේ පැවති ගැටුම් අවසන් කිරීමෙන් පසු ගාසා යුද්ධය අවසන් කිරීම කෙරෙහි ඊශ්‍රායල හා ඇමරිකානු රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා. ඒ...

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අත්අඩංගුවට

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහුට එල්ල වී ඇති දූෂණ චෝදනා මතයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු...

සමාජ මාධ්‍ය හරහා සිදුවන අපරාධ ගැන ශ්‍රී ලංකා පොලිසියෙන් දැනුම්දීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෑත කාලීනව සිදු කරන ලද විමර්ශන වලදී Facebook, Whatsapp, Telegram, Skype, We chat ආදී සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදු කරනු...

එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිර වීමෙන් ගුවන් ගමන හදිසියේම අත්හිටුවයි

එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිරවී තිබීම හේතුවෙන් පැය පහකට වැඩි කාලයක් ගුවන් ගමන ප්‍රමාද වූ බවට තොරතුරු වාර්තා වෙනවා. "2025 ජුනි 25 වන...

දරු ප්‍රසූතිය සඳහා අමෙරිකාවට යන අයට වීසා අවදානමක්!

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, සිය දරුවාට එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගැනීම...

වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්වයක් – මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (27) සිදුකිරීමට නියමිතව තිබූණා. නමුත් එයට පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස්...

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ශ්‍රමිකයින් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 03 ක් සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචිකර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. පොදු ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නන්, සෙරමික් ටයිල් වැඩ, කපරාරු වැඩ...

ඇතැම් ප්‍රදේශවලට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්...

රටවල් 13 කට රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශගත වීමේදී නීති දැඩිවෙයි

ලබන මස 01 දා සිට රටවල් 13 ක් සදහා ස්වයං මාර්ගයෙන් කිසියම් සේවා යෝජකයෙකු වෙත ගෘහස්ථ නොවන රැකියාවක් සඳහා පළමු වරට විදේශ ගත වන්නේනම්...

ටොෆි ආසාදනය වීමෙන් පාසල් සිසුන් ඇතුළු 29 දෙනෙකු රෝහලේ

අලෙවියට තබා ඇති ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු ආසාත්මික වීම හේතුවෙන් ගොකරැල්ල - පොල්ගොල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් ඇතුළු 29 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ...

කෙහෙළියගේ නඩුවේ රනිල් සාක්ෂිකරුවෙකු ලෙස නම් කරයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු කැබිනට්...

Recent articles

spot_img