Wednesday, January 14, 2026
30.6 C
Colombo
spot_img

Tag: RadicalSriLanka

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී...

තායිලන්ත අගමැතිනියගේ සේවය අත්හිටුවයි

තායිලන්ත අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රාගේ සේවය අත්හිටුවා තිබෙනවා. තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඇය සේවයෙන් පහ කිරීමට ඉල්ලා...

ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරනවා. 2025 අයවැය යෝජනා යටතේ...

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනයක්

මේ වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 17.9%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව 2025 වසරේ ජනවාරි සිට...

ඉන්දියාවේ රසායනික කම්හලක පිපිරීමකින් 12 ක් මරුට

ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර, පෂමිලාරම් ප්‍රදේශයේ පිහිටි රසායනික කම්හලක ඊයේ (30) සිදුවූ දරුණු පිපිරීමකින් සේවකයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා...

බස් රියදුරන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි

බස් රථ රියදුරන් ආසන පටි පැළදීමේ නීතිය අද (01) සිට අනිවාර්ය බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අවධාරණය කරනවා. මෝටර් රථ පනතේ ප්‍රතිපාදන වලට අනුව...

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද නෑ

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ,...

අද හවස ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව...

ඉන්ධන මිල වැඩි වෙයි

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව ජූලි මාසයට අදාලව ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, රුපියල් 293ක්ව පැවති ඔක්ටේන් 92...

ගාමිණි ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (30) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වී ඇති...

විනය සහ මනුෂ්‍යත්වයේ ජීවය යළි කැඳවාගෙන එමින් අධ්‍යාත්මිකව සංවර්ධනය වූ සමාජයක් ගොඩනැඟිය යුතුයි – ජනපති

බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය...

Recent articles

spot_img