Thursday, August 21, 2025
31.1 C
Colombo
spot_img

Tag: RadicalSriLanka

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද (02) දිනට අදාල කාලගුණය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, අද (02) දින දිවයිනේ උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්...

ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකු සිරගත කෙරේ

සිරගත කරන ලද හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකුට පාකිස්තාන රජය සිර දඬුවම් නියම කර තිබෙනවා. 2023 වර්ෂයේ දී හමුදාවට එරෙහි විරෝධතාවලට සම්බන්ධ...

ශිෂ්‍යත්ව උපකාරක පන්ති 6 වැනිදා මැදියම් රැයෙන් පසු තහනම්

එළැඹෙන අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් අගෝස්තු මස 06 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක්...

ආදායම් බදු නොගෙවූ පියුමි හංසමාලිට, විරංජිත් තාඹුගලට නඩු

රුපියල් මිලියන 289කට අධික ආදායම් බදු නොගෙවීම හේතුවෙන් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ...

රෝහිතගේ බෑනාට ඇප

ආන්දෝලනාත්මක ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි ඇප මත මුදා හැර තිබෙනවා. මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට...

2025 LPL තරගාවලිය නොවැම්බර් 27 ඇරඹෙයි

2025 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද...

එස් එම් චන්ද්‍රසේනට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (1) නියම කළා. 2014 වසරේ දී අනුරාධපුර...

2028 ඔලිම්පික් ක්‍රිකට් ශ්‍රී ලංකාවට අහිමි වෙයි

එළැඹෙන ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කණ්ඩායම් 6කට අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මහාද්වීපික සුදුසුකම් ක්‍රමයක් මත එක් එක් කලාපයේ ඉහළම...

සෞදි අරාබියේ සැණකෙළියක අනතුරක්

සෞදි අරාබියේ ජෙඩා හි අල්හඩා ප්‍රදේශයේ පැවති සැණකෙළියක ඉදිකර තිබූ ත්‍රාසජනක විනෝද ක්‍රීඩා උපකරණයක් කඩා වැටීමෙන් එහි සිටි 23 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර...

හික්කඩුවේදී වෙඩි තැබීමට ගත් උත්සාහයක් අසාර්ථක වෙයි

ඊයේ රාත්‍රියේ 9.30ට පමණ හික්කඩුව - දොඩන්දූව ධීවර වරාය වෙත යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු එහි සිටි තවත් අයෙකු ඉලක්ක කරගනිමින් සිදු කළ වෙඩි...

අධිවේගී මාර්ගයේ යද්දී පසුපස අසුනේ ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි

අද (01) සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය...

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20% දක්වා අඩු කරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබෙනවා. ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව...

Recent articles

spot_img