Thursday, January 15, 2026
26.7 C
Colombo
spot_img

Tag: RadicalSriLanka

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව,...

යුක්‍රේන අගමැති ඉල්ලා අස්වෙයි – සෙලෙන්ස්කිගෙන් කැබිනට් සංශෝධනයක්

යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි විසින් නව අගමැතිවරයෙකු නම් කර තිබෙනවා. ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි එරට නියෝජ්‍ය අගමැතිනි යුලියා ස්වයිරිඩෙන්කෝගෙන් නව රජයට නායකත්වය දෙන ලෙස ඉල්ලා තිබෙනවා. බලයට...

පළාත් කිහිපයකට අදත් වැසි

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක්...

සීතාවකපුර නගර සභාවේ බලය සමගි ජන බලවේගයට

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි සීතාවකපුර නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් අද සමගි ජන බලවේගයට හැකි‍...

බේරුවල බලය පිහිටුවන්න මාලිමාවට සහය දුන් සජබ 6 ක් පක්ෂයෙන් නෙරපයි

සමගි ජන බලවේග පක්ෂයේ සාමාජිකයින් 6 දෙනකුගේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ බේරුවල නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජනබලවේග පක්ෂයට සහය පළ කිරීම...

ගණ පූරණය නොමැති නිසා සීතාවක හා ආනමඩුව ප්‍රාදේශීය සභා කල් තැබේ

ගණ පූරණය නොමැති වීම හේතුවෙන් සීතාවක ප්‍රාදේශීය සභාව කල් තැබීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය අද පියවර ගත්තා. ඒ, රහස් ඡන්දයට පක්ෂව විපක්ෂයේ ද සභිකයෙකු ඡන්දය...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඔන්ලයින් පාස්පෝට් ගන්න පහසුකම්

ශ්‍රී ලාංකිකයින් විසින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාල හරහා සිදු කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ක්‍රමවේදය කඩිනම් කිරීම පිණිස එය මාර්ගගතව...

වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය නමැති වරද සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ...

ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට ඇප

දූෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ඇප මත...

ජනපති සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානීන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ, ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් (Sultan A. Al-Marshad) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ...

දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා මිය යයි

වෙඩි වැදී පීඩා විඳිමින් සිටි භාතිය හස්තිරාජයා අද උදෑසන සි​ය මියගොස් තිබෙනවා. අද (15) පෙරවරුවේ හස්තියා මියගිය බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂ තාරක ප්‍රසාද්...

අතිකාල දීමනා මුල්කරගෙන තැපෑල අද මැදියමේ සිට වර්ජනයක

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා සියලුම තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සමස්ත ලංකා තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ සභාපති චින්තක බණ්ඩාර පවසනවා. තැපැල්...

Recent articles

spot_img