Thursday, January 15, 2026
30.6 C
Colombo
spot_img

Tag: RadicalSriLanka

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය

ඉන්දියාව නිදහස හිමි කරගෙන අදට වසර 79 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ, නවදිල්ලියේ රතු බළකොටුවේ දියි. එහිදී සින්දූර් මෙහෙයුමට...

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බිහිසුණු අනතුරක්

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට ඉහල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් හා සුඛෝපභෝගී ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් ත්‍රිරෝද රථයේ...

රිය අනතුරකින් 13 ක් රෝහලට

අද උදෑසන සිදුවූ ‍රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අනතුර සිදුව තිබුණේ බදුල්ල - මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී වන්දනාවේ ගිය...

අගෝස්තුවේ අස්වැසුම අද ගිණුම්වලට

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභින්ගේ දීමනාව අද (15) දිනයේ ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. මෙලෙස රුපියල්...

දුම්රිය නියාමකවරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට සැරසේ

වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරීවලින් ඉවත්වීමට ලංකා දුම්රිය නියාමක සංගමය තීරණය කර තිබෙනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් කියා...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් කොමිසම විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් සහ මුදල් විශුද්ධිකරණය...

පුටින් හමුවෙන්න පෙර ට්‍රම්ප් යුරෝපීය නායකයින් හමුවෙයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡා හෙට ඇලෙස්කාව්දී පැවැත්වීමට නියමිතයි. එම සාකච්ඡාවට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය නායකයින් සමග...

පුළුල් විපක්ෂයේ තවත් සාකච්ඡාවක් අද ජී.එල්. ගේ නිවසේදී

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් තවත් විශේෂ සාකච්ඡාවක් අද හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේ පැවැත්වීමට නියමිතයි. පසුගිය 06 වනදා ද නාරාහේන්පිට - කිරුළපාරේ පිහිටි ඔහුගේ...

නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද වැඩ අරඹයි

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක හා සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයා සහ...

පුළුල් විපක්ෂයක් ගැන තීරණාත්මක සාකච්ඡාවක් හෙට

ආණ්ඩුවට එරෙහිව පුළුල් විපක්ෂයක් ගොඩනැංවීම පිළිබඳව තවත් තීරණාත්මක සාකච්ඡාවක් හෙට (14) දින කොළඹදී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. ආණ්ඩුවට එරෙහිව පුළුල් බලවේගයක් සහ ඒකාබද්ධව පොදු...

අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. පසුගිය සභා වාරයේදී ගනු ලැබූ තීන්දු...

කුරුණෑගල රෝහලේ ඖෂධවේදීන් සංකේත වර්ජනයක

අද (13) දිනයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත...

Recent articles

spot_img