Thursday, January 15, 2026
26.7 C
Colombo
spot_img

Tag: RadicalSriLanka

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අදත් වර්ජනයේ

බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් ඊයේ සිට ආරම්භ කල අඛණ්ඩ වැඩවර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. වෘත්තිය සමිති පවසන්නේ බස්නාහිර පළාත්...

අද කාලගුණය

උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව...

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි. මේ අතර තමන් අත්අඩංගුවට...

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ...

චීනය ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා ඉවත් කරයි

පොහොර, දුර්ලභ දෘඪ චුම්බක, ඛනිජ මෙන්ම උමං කැණීම් යන්ත්‍ර අපනනයට අදාළව ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා කිහිපයක් ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා. පසුගියදා පැවති...

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වර්ජනයක

සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල සහ අනුබද්ධ ආයතනවල අනධ්‍යන සේවකයින් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අයවැයේ ඇතැම් යෝජනා හේතුවෙන් විශ්වවිද්‍යාල සේවකයන් මුහුණදී සිටින ගැටලු ඇතුලු ඉල්ලීම් කිහිපයක්...

ශ්‍රී ලංකාව, ලෝක තහනම් උත්තේජක විරෝධී නීති සංග්‍රහයට අනුකූල නෑ

ලෝක තහනම් උත්තේජක විරෝධී  නීති සංග්‍රහයට, ශ්‍රී ලංකාවේ ජාතික තහනම් උත්තේජක විරෝධී සංවිධානය (NADO) අනුකූල නොවන බව ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය (WADA) තහවුරු...

තැපැල් වර්ජනය අද තුන්වන දිනටත්

තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (20) තුන්වන දිනටත් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා. අමාත්‍යවරයා සමඟ විධිමත් සාකච්ඡාවක්...

අද ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්...

රාජිත සේනාරත්නගේ මෝසම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මෝසමක් මාර්ගයෙන් කළ...

ළමා මෙහෙකාර සේවයේ යෙදවූ දරුවන් හා වීදි දරුවන් 300 ක්

මාසයක් ඇතුළත මෙහෙකාර සේවයේ සහ වීදි දරුවන් වශයෙන් සිටි දරුවන් 300 දෙනෙකු සොයාගන තිබෙනවා. ඉන් 26 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගන තිබෙන බවයි කාන්තා සහ ළමා...

මෙරට ඇඟලුම් නිෂ්පාදකයින්ට බ්‍රිතාන්‍ය රජයෙන් නීති ලිහිල් වෙයි

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ අවසාන නිෂ්පාදනය සඳහා මෙරට නිෂ්පාදකයින් විසින් කරනු ලබන යෙදවුම්වලින් 100% ක් දක්වා ඕනෑම රටකින් ලබා ගැනීමට හැකියාව ලැබෙන පරිදි ,...

Recent articles

spot_img