Thursday, January 15, 2026
25 C
Colombo
spot_img

Tag: RadicalSriLanka

හිටපු ජනපති රනිල් රෝහලෙන් පිටව යයි

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. අද (29) උදෑසන ඒ මහතා සාමාන්‍ය වාට්ටුවක්...

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යළිත් රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළා. ඒ අනුව දූෂණය නමැති චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත...

පූජ්‍ය අතුරලියේ රතන හිමි රිමාන්ඩ්

අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව උන්වහන්සේ සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර...

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න 9 වනදා තෙක් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා...

හිටපු රාජ්‍ය ඇමති නිමල් ලන්සා අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කොච්චිකඩේ පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔහු අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට...

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. හිටපු...

ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශ්ව විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 17 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද...

ඩොලර් සංචිත වර්ධනය කර ගැනීම පිළිබඳ ජනපති සහ අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් අතර සාකච්ඡාවක්

අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් විමසීම සඳහා වැවිලි ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක...

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය නියම කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

ආනයනික අල – ළූණු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

බී ළූණු සහ ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (26) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර...

හිටපු ජනපතිගේ සෞඛ්‍ය තත්ත්වය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දින දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි...

Recent articles

spot_img