Wednesday, January 14, 2026
31 C
Colombo
spot_img

Tag: RadicalSriLanka

සිම්බාබ්වේට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තුන්වන විස්සයි20 තරගයෙන් කඩුලු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (7) සමත් වුණා. ඒ තරග 3 කින්...

හිතක වෙහෙස නිවන තැන

“කාල මිනුම් යුගයෙන් කල්පෙන් එපිටවාත මේඝ ඉරහඳ මිහිතල අවටනෑර දසත මගෙ බස ඇසුණත් කුමටසෝක මහද නැත වැටහෙන්නේ ඔබට “ -මොනිකා රුවන්පතිරණ – තහනම් දේසයකින්- ආදරය, සෙනෙහස…...

‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය තෙදිනක් පුරා සාර්ථකව

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු 'කලා වැව ආයෙත් අලින්ට දෙමු' ව්‍යාපෘතිය පසුගිය තෙදින පුරා කලා වැව ජාතික වනෝද්‍යානයේ ජල ගැලීම් ප්‍රදේශය ආශ්‍රිතව...

චෙම්මනි සමූහ මිනීවල තවත් ගැඹුරු වෙයි දැනට මිනිස් ඇටසැකිලි 239 ක්

චෙම්මනි සමූහ මිනීවළ භූමියේ සිදුවෙමින් පවතින දෙවැනි අදියර කැණීම් කටයුතු ඊයේ (6) අවසන් වුණා. ඒත් සමඟ, හඳුනාගත් මුළු අස්ථි කොටස් 240 න් මේ දක්වා පූර්ණ...

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වෙයි

ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ භේද ඇති වීම වළක්වා ගැනීම අරමුණින් ඔහු ඉල්ලා අස්වී...

ත්‍යාග ලබා දෙන බවට සංසරණය වන පණිවුඩයක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

බැංකු මගින් ත්‍යාග ලබා දෙන බව පවසමින් වංචනික පණිවුඩයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව පොලිසිය පවසනවා. ඒ අනුව එම පණිවුඩය වංචනික...

අන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහනවලට හෙට සිට නීතිය දැඩි වෙයි

අන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. සිය...

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක්

තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් අද (07) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසින්ගෙන් ලැබුණ තොරතුරකට අනුව තංගල්ල...

පාසල් දිනවල වේලාවන් දෙකකදී ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවයි

පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම අත්හිටුවීමට පියවර ගත්...

වෙනිසියුලානු ජෙට් යානා වෙඩි තබා බිම හෙළන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

වෙනිසියුලානු ජෙට් යානාවලට වෙඩි තබා බිම හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. වෙනිසියුලානු ජෙට් යානා අමෙරිකානු නාවික නැව්වලට ඉහළින් පියාසර කර අනතුරක්...

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකගන්න අද දුර්ලබ අවස්ථාවක්

අද (07) පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකබලාගැනීමේ අවස්ථාව හිමිව තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් . කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා...

බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා. කාන්තාවන්ට පැවිද්ද සඳහා අවසර ලබාදෙමින්...

Recent articles

spot_img